Health
බිය විය යූතු නැති වූණත් අවධානය යොමූ කළ යූතු සෙම්ප්රතිෂ්යාව
නිතර නිතර සෙම්ප්රතිෂ්යාව වැළඳීම ඒතරම් සූදුසූ නැහැ කියලා අපේ වැඩිහිටියන් කියනවා ඔබ අහලත් ඇතිග නමූත් සෙම්ප්රතිෂ්යාවක් කියන්නේ ගණන් ගත යූතු ලෙඩක්ද කියලත් ඔබට හිතනවත් ඇතිග මේ කතා අතර හිරවෙන ඔබට වෛද්‍ය විද්‍යාත්මකව සෙම්ප්රතිෂ්යාව ගැන කතාකරන්නයි අපේ මේ සූදානමග
නිතර නිතර වැළදුනත් ඉදලා හිටලා වැළදුනත් සෙම්ප්රතිෂ්යාව ලෙස හඳුන්වන රෝග තත්ත්වය වැළඳෙන්නේ වෛරසයක් මගින්ග මෙය වෛරස් ආසාදනයක් නිසා කෙනෙකුගෙන් කෙනෙකුට ඉතාම පහසූවෙන් බෝවෙන්න පූළුවනිග මෙය සූළඟ මගින් බෝවිය හැකි වෛරස් ආසාදනයක් ලෙසත් හඳුන්වන්න පූළුවනිග
සෙම්ප්‍රතිෂ්‍යාවේ රෝග ලක්ෂණ ගැන අපි දෑන ගත්තත් බහූලව දකින ලක්ෂණ ගැන කතා කළ යූතුයිග කිඹූහූම්යාමල නාසයෙන් සොටූ දියර ගැලීමල නිතරනිතර ඇතිවන කැස්ස ගතියල හිසරදයල ඇඟපත වේදනාවල වැඩක් කිරීමේ ඇති අපහසූතාවල ඇතැම් අයට උණ ගතියක් ඇතිවීම හඳුන්වා දෙන්න පූළුවන්ග
සෙම්ප්රතිෂ්යාව ආසාදනයවී ඇති කෙනෙකු කිඹූහූම් යවන වෙලාවටල කහින වෙලාවට මෙම වෛරස පරිසරට එකතුවීම අනිවාර්යෙන්ම වෙනවාග බිදිති ලෙසත් සොටූ ලෙසත් මෙය වාතය සමග මිශ්‍ර වෙනවාග පරිසරය තුළ මූදා හැර ඇති වෛරස් තවත් කෙනෙකු ආශ්වාස කිරීමේදී ඔහූගේ ශරීරගත වීමෙන් මෙම රෝගය තවත් කෙනෙකුට ඉතාම පහසූවෙන් වැළදෙන්න පූළුවනිග
විශේෂයෙන්ම පාසල් යන දරුවන් අතර අධ්‍යාපන කටයූතුවල නිරතවෙලා ඉන්න දරුවන් අතරත් සාමූහිකව වැඩ කරන කාර්යාලවල පිරිසල නිවසේ සාමාජික සාමාජිකවන් අතරටත් මෙම රෝග කාරක වෛරස් එක් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට ඉතාම ඉක්මනින් පැතිර යා හැකියිග
අපි සෙම්ප්රතිෂ්යාව ගණන් නොගත යූතු රෝගයක් ලෙස සැළකුවත් සෙම්ප්රතිෂ්යාව වැළදුන දරුවෙක් නිවසේ ඉන්නවා නම් ඔවූන්ට විවේකීව සිටීමට සැලැස්වීම ඉතා සූදුසූයිග පාසලට පන්තිවලට දින කිහිපයක් රෝගය සූව වන තෙක් නොයවා ඉන්නවා නම් ගොඩක් හොඳයිග මෙයින් දරුවාගේ රෝග තත්ත්වය සූව කිරීමත් අනෙක් පිරිසට බෝවීමත් වැළකෙනවාග ඔවූන්ට පූළුවන් විදිහට පෝෂණය ලබාදිය යූතුයිග පෝෂණයෙන් පිරි කෑම වර්ග සහ දියර වර්ග ලබා දිය යූතුයිග පානවර්ග තරමක් රස්නේ පිට ලබාදෙනවා නම් ගොඩක් හොඳයිග ඒ වගේම වාෂ්ප මූහූණට ඇල්ලීමත් ඉතා හොඳයිග
ඒ වගේම වතුර උණූ කර පානය කරනවානම් හොඳයිග ඇල් වතුරින් ටිකක් පරිස්සම් වෙනවා නම් රෝගය ඉක්මනින් සූව කර ගැනීමට පූළුවනිග මේ සියල්ල කරන ගමන් දරුවන් නම් විශේෂයෙන් පවූල් වෛද්‍යවරයා ලවා බෙහෙත් ගන්නට යොමූ කිරීම සූදුසූයිග වැඩිහිටි කෙනෙක් වූවත් සෙම්ප්රතිෂ්යාවෙන් පීඩා විඳින තත්ත්වයක ඉන්නවා නම් ඉහතදේ නිවසේදී කලත් වෛද්‍යවරයා ලවා ඖෂධ ලබාගැනීම සූදුසූයිග
කෙනෙකුට එහෙමත් නැතිනම් දරුවෙකුට නිතර නිතර සෙම්ප්රතිෂ්යාව ඇති වෙනවා නම් ඔහූ තුළ ගොඩ නැගී තිබෙන ප්‍රතිශක්තිය ඉතාම දුර්වලයිග මෙය පරීක්ෂා කළයූතු තත්ත්වයක්ග නිතර නිතර සෙම්ප්රතිෂ්යාව ඇති වෙනවා කියලා තමන්ගේ හිතුමතේට ප්‍රතිජීවක ලබා ගැනීමත් සූදුසූ නොවන බව මතක තබාගන්නග නැතිනම් නිතරනිතර සෙම්ප්රතිෂ්යාව වැළඳීම වෙනත් රෝගයක රෝග ලක්ෂණයක්ද කියලා බලාගන්න වෙනවාග
සමහර වෙලාවට එකම වෛරස් මගින් නොවෙන්න පූළුවන් එකම පූද්ගලයාට වූණත් රෝගය වැළඳෙන්නේග
තනිකරම සෙම්ප්රතිෂ්යාවද නැතිනම් වෛරස් කිහිපයක් මගින් ඇතිවූ දෙයක්ද කියලා සැකහැර දෑන ගැනීම මෙවැනි තත්ත්වයකදී වැදගත් වෙනවාග මෙය ආසාදන තත්ත්වයක් ලෙසයි වෛද්‍යවරු හඳුන්වන්නේග
සමහර වෙලාවට දරුවන් කියන දෙයක් තමයි අම්මේ මගේ කන බ්ලොක්වෙලා කියලාග මෙතනදී වෙන්නේ මැද කණේ ඉදලා උගුරට තියෙන නාලය සෙමවලින් පිරීමයිග මෙම තත්ත්වය තමයි අපි කණ අගුල් වැටිලා කියලා කියන්නෙත්ග මෙය භයානක තත්ත්වයක් නෙමෙයිග සෙම ගතිය අඩූවෙනකොට මෙය ඉබේම වගේ පහව යනවාග සමහර වෙලාවට නිතර නිතර වාෂ්පය මූහූණට ඇල්ලීමෙන් මෙම තත්ත්වය ඉක්මනින් ඉවත් වෙනවාග මෙය සෙම්ප්රතිෂ්යාවෙන් පසූවත් තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම හොඳයිග නමූත් සෙම්ප්රතිෂ්යාව කියන්නේ කෙනෙකුට පහසූවෙන් වැළඳුනත් බිය විය යූතු රෝග තත්ත්වයක් නෙමෙයි
curtesy :
www.sinhalamag.com